LBRY Block Explorer
Search
LBRY Claims
• 3-0-trailer-tamil-3-0-rajini-kanth
a156106b89d41b02ec00fa4fbbc1ff5a70c0cdae
Published By
@Indrajithbandara
Created On
7 Oct 2022 09:58:20 UTC
Transaction ID
348bee914072e3745f6ac5bf0f9f2cc42c9ef868a6a18eaf3864fa7b3dd95114
Cost
Safe for Work
Free
Yes
3 0 Trailer Tamil | 3 0 Rajini Kanth | Rajini Kanth | Robot 3 0 trailer | 2 0 full movie in Tamil
Fan made trailer. Please like & Subscribe.
...
https://www.youtube.com/watch?v=g51CHeU8lKY
Author
Content Type
Unspecified
video/mp4
Language
Unspecified
Open in LBRY
More from the publisher
Controlling
VIDEO
GOOGL
google-io-extended-sri-lanka-2018
lbry://@Indrajithbandara/google-io-extended-sri-lanka-2018
Google I/O Extended Sri Lanka 2018 powered by Dialog Axiata, Dialog Ideamart, Google Developers Group Sri Lanka. SLECC ... https://www.youtube.com/watch?v=GVCPJOsw-CI
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
GOOGL
google-i-o-extended-sri-lanka-2023
lbry://@Indrajithbandara/google-i-o-extended-sri-lanka-2023
... https://www.youtube.com/watch?v=D7HOzheMJe0
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
ඔ
ඔබට-සතුටුයිද
lbry://@Indrajithbandara/ඔබට-සතුටුයිද
... https://www.youtube.com/watch?v=XZwo1OpNvMY
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
ම
මහින්ද-රාජපක්ෂ
lbry://@Indrajithbandara/මහින්ද-රාජපක්ෂ
රුදුරු ත්‍රස්තවාදය විසින් අහිංසක මිනිසුගේ දිය බිඳක උරුමයද එදා අහිමි කර තිබුණි. ඒ අහිසංක ජනතාව හමුවේ සංවේදී වෙමින්, දැඩි මෙන්ම නිවැරදි තීන්දුවක් ගනිමින්, පීඩාවට පත් මිනිසුන්ට අස්වැසිල්ලක් වී ජන දුක නිවාලූ අභීත නායකත්වය... මහින්ද රාජපක්ෂ ~ ඔබ හඳුනන නායකයා ... https://www.youtube.com/watch?v=vaveo41PDI8
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
GASIN
gasin-gasata-pana-(ගසින්
lbry://@Indrajithbandara/gasin-gasata-pana-(ගසින්
ගසින් ගසට පැන... ... https://www.youtube.com/watch?v=Ulh-mIBEsOM
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
FREE
free-professional-voiceover
lbry://@Indrajithbandara/free-professional-voiceover
Free professional voiceover by Chanuka Nadun Perera ... https://www.youtube.com/watch?v=94MAowPSTvg
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
English
Controlling
VIDEO
MANDA
mandaram-kathawe-ai-theme-song
lbry://@Indrajithbandara/mandaram-kathawe-ai-theme-song
... https://www.youtube.com/watch?v=pnya2oPI4fc
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
ද
දවසක්-ඒවී.-shorts
lbry://@Indrajithbandara/දවසක්-ඒවී.-shorts
... https://www.youtube.com/watch?v=AZv8KvnTB9g
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
THIRO
thirokudda-suthraya-ත
lbry://@Indrajithbandara/thirokudda-suthraya-ත
මියගිය ඥාතීන් පෙරේත ලෝකයේ ඉපදුනාට පස්සේ තමන් කලින් හිටපු ගෙවල් වලට ආයෙමත් එනවා. ඇවිදින් බිත්තියෙන් එහා පැත්තෙත්.. දොර මුල්ලෙත්.. බිත්තිය මුල්ලෙත්.. හතර මං හන්දි වලත්.. ඉන්නවා. ?? ?? තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධිසිංඝාටකේසු ච ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං ?? . ?? පහූතේ අන්නපානම්හි ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ න තේසං කෝචි සරති සත්තානං කම්මපච්චයා ?? ගෙවල් වල උදවිය හොඳට කෑම බීම හදාගෙන, කාල බීලා ඉන්නකොට අර මැරිච්ච උදවියගේ අකුසල කර්ම නිසා කාටවත් ඔවුන්ව මතක් වෙන්නෙ නෑ. ?? . ?? ඒවං දදන්ති ඤාතීනං යේ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලේන කප්පියං පානභෝජනං ?? නමුත් ඔවුන් ගැන අනුකම්පා කරන ඤාතිවරු සුදුසු කාලෙට කැපසරුප් විදිහට පිරිසිදුව ප්‍රණීත විදිහට දානෙ හදලා ඒ ඤාතීන්ගේ නාමයෙන් ගුණවතුන්ට පූජා කරනවා. ?? . ?? ඉදං වෝ ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඤාතයෝ තේ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපේතා සමාගතා ?? 'අපගේ පරලොව ගිය ඤාතීන්ට මේ පින අයිති වෙත්වා ! ඒ නෑදෑයෝ සුවපත් වෙත්වා !’ කියලා පින් දෙන කොට එතැනට ඒ මිය පරලොව ගිය ඤාති ප්‍රේතයෝ රැස්වෙනවා. ?? . ?? පහූතේ අන්නපානම්හි සක්කච්චං අනුමෝදරේ චිරං ජීවන්තු නෝ ඤාතී යේසං හේතු ලභාමසේ අම්හාකඤ් ච කතා පූජා දායකා ච අනිප්ඵලා ?? හොඳට දන් පැන් පූජා කරලා.. ඒ පින් අනුමෝදන් කරන කොට.. ‘අනේ අපේ මේ නෑදෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා ! ඔවුන් නිසා අපට මේ පුණ්‍ය සම්පත් ලැබුනා නෙව.. අපටත් පූජාවන් ලැබුනා නෙව..’ කියල ඒ ඤාති ප්‍රේතයෝ සෙත් පතනවා. දන් දුන්න උදවියටත් නිෂ්ඵල වෙන්නෙ නෑ. ?? . ?? න හි තත්ථ කසී අත්ථි ගෝරක්ඛෙත්ථ න විජ්ජති වණිජ්ජා තාදීසි නත්ථි හිරඤ්ඤේන කයාක්කයං ඉතෝ දින්නේන යාපෙන්ති පේතා කාලකතා තහිං ?? ඒ ප්‍රේත ලෝකයේ කුඹුරු වැඩ නෑ.. ගව පාලනයක් නෑ.. වෙළහෙළඳාමකුත් නෑ.. රන් රිදී, මිළ මුදල් ගණුදෙනුවකුත් නෑ.. කළුරිය කරලා ප්‍රේත ලෝකයේ උපන්නාට පස්සේ මේ මිනිස් ලෝකෙන් දෙන පිනකින් තමයි ඒ උදවිය ජීවත් වෙන්නෙ. ?? . ?? උන්නමේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති ?? ඒක උස් බිමකට වැටුන ජලය පහත් බිමකට ගලාගෙන යනවා වගේ දෙයක්. ඒ විදිහටම තමයි මේ මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. ?? . ?? යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති ?? ඒ වගේම මහා ගංගා, කුඩා ඇළ දොළ වලින් රැස්වෙන දියෙන් මහ සයුර පිරෙනවා වගෙයි මිනිස් ලොව ඤාතීන් විසින් දෙන පින් වලින් තමයි ප්‍රේතයින්ට සැප ලැබෙන්නෙ. ?? . ?? අදාසි මේ අකාසි මේ ඤාතිමිත්තා සඛා ච මේ පේතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං ?? ‘ඒ ඤාතීන් ජීවත් වෙලා ඉන්න කාලෙ මට මේ මේ දේවල් දීලා තියෙනවා.. මට මේ මේ උපකාර කරලා තියෙනවා.. මේ අය මගේ ඤාති මිත්‍රයෝ.. මේ අය මගේ යාළුවෝ..’ කියලා ඔවුන්ට ඉස්සර කරපු කියපු උපකාර සිහි කර ගෙන පින් දෙන්න ඕන. ? . ?? න හි රුන්නං ව සෝකෝ වා යා චඤ්ඤා පරිදේවනා න තං පේතානමත්ථාය ඒවං තිට්ඨන්ති ඤාතයෝ ?? අඬලා වැඩක් නෑ.. ශෝක වෙලා වැඩක් නෑ.. වෙන ව�� ... https://www.youtube.com/watch?v=0FS_pOH02AI
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si