LBRY Block Explorer
Search
LBRY Claims
• anduru-sewanali-(අඳුරු
8617ad22ee15d14cd285dc0875a6c807b105f83a
Published By
@Indrajithbandara
Created On
7 Oct 2022 09:58:20 UTC
Transaction ID
19396f4acc4a9424127f10f8aac17f63b678bb59aa649a87fa6d3eaad13b472f
Cost
Safe for Work
Free
Yes
Anduru Sewanali (අඳුරු සෙවනැලි) - Kadupul ft Samira
Anduru Sewanali (අඳුරු සෙවනැලි) - Kadupul Ft Samira
https://www.facebook.com/indrajithofficial
https://www.twitter.com/indrajithonline
https://www.instagram.com/indrajithbandara
https://www.youtube.com/indrajithbandaracom
...
https://www.youtube.com/watch?v=2DeaScx19DE
Author
Content Type
Unspecified
video/mp4
Language
Unspecified
Open in LBRY
More from the publisher
Controlling
VIDEO
NAMAL
namal-rajapaksa-theme-song
lbry://@Indrajithbandara/namal-rajapaksa-theme-song
... https://www.youtube.com/watch?v=1fjWY4AGVKs
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
RATHA
rathana-suthraya-(රතන
lbry://@Indrajithbandara/rathana-suthraya-(රතන
In Theravada Buddhism, according to post-canonical Pali commentaries, the background story for the Ratana Sutta (Rathana Suthraya) is that the town of Vesali (or Visala) was being plagued by disease, non-human beings and famine; in despair, the townspeople called upon the Buddha for aid; he had the Ven. Ananda go through town reciting this discourse leading to the dispersal of the town's woes. මෙහි පැමින සිටින . අහසෙහි සහ භූමියෙහි වාසය කරන සියලුමභූතයෝම (අමනුෂ්‍යයෝම) පිරිසිඳු සිත් අත්තෝ වෙත්වා. ඉක්බිතිමෙම දේශණාව මැනවින් අසත්වා.ඒ අනුව සියලුම භූතයෙනි (අමනුෂ්‍යයෙනි) මැනවින් සවන් දෙත්වාමනුෂ්ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී කරත්වා. අමනුෂ්‍යයෝ රෑ දහවල්දෙකෙහි ඔබට බිලි පූජා කරත්. එසේ හේන් අප්‍රමාදව මනුෂ්යයින්ආරක්ශා කරව්.අමනුෂ්‍ය ලෝකයෙහි හෝ අවෂේශ ලෝකවල හෝ දෙව් ලොව හෝයම් ධනයක් ශ්‍රේෂ්ඨ හා උතුම් යයි කියනු ලැබේද ඒ කිසිම වස්තුවක්හා රත්නයක් බුද්ධ රත්නය හා සමාන නොවේ. මෙය බුදුරදුන්කෙරෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එය සත්‍යකි. එම සත්‍ය බලයෙන්යහපතක්ම වේවා.සකල ක්ලේශයන් ක්ශය කරණ, රාගය යලිත් ඇති නොවන,මරණයක් නැති ශ්‍රේෂ්ඨ වූ නිර්වාන ධර්මය ශාක්‍ය මුනීන්ද්රයන්වහන්සේ විසින් පසක් කර ගන්න ලදද. ඒ උතුම් නිර්වාණ ධර්මයටසමාන වූ වෙනත් කිසිම රත්නයක් සකල ලෝක ධාතුවෙහි නැත. මේලක්ශණ නිර්වාන ධර්මයෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එම සත්‍යබලයෙන් යහපතක්ම වේවා.ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද පිරිසිඳු වූආනන්තරික සමාධියට සමාන වූ වෙනත් සමාධියක් නැත. එයනිර්වාන ධර්මයෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එය සත්‍යකි. එම සත්‍යබලයෙන් යහපතක්ම වේවා.සත්පුරුශයන් විසින් වර්ණනා කරන ලද බුද්ධ ශ්‍රාවක අශ්ඨ ආර්යසන්ඝයා යුගල වශයෙන් කොටස් හතරකි. සුගථයන් වහන්සේගේශ්රාවක වූ උන්වහන්සේලා දක්ශිනාර්හවයෝය. උන්වහන්සේලාට ධන්දීමෙන් මහත් පල ලබේ. මෙය අශ්ඨ ආර්ය සන්ඝයාගේ ඇති උතුම්රතන භාවයයි. එම සත්‍ය බලයෙන් යහපතක්ම වේවා.චිත්ත සමාධියට පත් වීමේ දැඩි අධිශ්ඨානයෙන් යුක්තව ශරීරය හාජීවිතය කෙරෙහිද අපේක්ශාවක් නැතිව ක්ලේශයන් සන්සිඳුවමින්ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රතිපත්ති වඩා රහත්බවට පැමින වියදමක් නැතිව නොමිලයේම ලැබෙන නිවන් සුවයවිඳීම ආර්ය සන්ඝයාගේ ලක්ශණයයි ඒ උතුම් රත්න භාවයේසත්යයෙන් යහපතක්ම වේවා.යම්සේ ශක්තිමත් පොලවෙහි සිටුවන ලද කණුවක් හෙවත්ඉන්ද්රඛීලයක් සතර දෙසින් හමනා සුලඟින් නොසෙල්වී පවතින්නේයම් සේද එසේම ආර්ය සත්‍යයන් අවබෝධ කරගත් සත්පුරුශයාකිසිවකින් කම්පාවට පත් නොවේ. සන්ඝයාගේ මෙම රත්න භාවයේසත්යයෙන් යහපතක්ම වේවා.තථාගතයවහන්සේ විසින් ගැඹුරු ප්‍රඥාවෙන් අවබෝධකර මැනවින්දේශණා කරන ලද චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමට උත්සාහකරන සත්තක්ඛත්තුපරම සෝතාපත්ති ඵලයට පත් තැනත්තානිර්වාණය සාක්ශාත් කර ගැනීමට මදක් ප්‍රමාධ වුවද ඒ තැනැත්තඅටවන බවයක් දක්වා සසරෙහි නොපවතී. ආර්ය සන්ඝයාගේ මෙමරත්න භාවයේ සත්‍යයෙන් යහපතක්ම වේවා.ඉහත කී පරිදි සෝතාපත්ථි පලයට පත්වූ තැනැත්තා තම නිවැරදිදර්ශණ සම්පත්තිය නිසා සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාසයන සංයෝජන තුන ප්‍රහීන කරයි. හේ සතර අපායෙන් මිදුනේ වේ.සැවදෑරුම් බැරෑරුම් අකුසල කර්ම ඔහුගෙන් සිදුවන්� ... https://www.youtube.com/watch?v=r9tdT6nDeFY
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
අ
අමර-නයනා-සල්-ගස
lbry://@Indrajithbandara/අමර-නයනා-සල්-ගස
... https://www.youtube.com/watch?v=rlcersG3du4
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
GUESS
guess-the-place.-srilanka
lbry://@Indrajithbandara/guess-the-place.-srilanka
... https://www.youtube.com/watch?v=ZaSoCpfs_uw
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
ද
දවසක්-ඒවී.-shorts
lbry://@Indrajithbandara/දවසක්-ඒවී.-shorts
... https://www.youtube.com/watch?v=AZv8KvnTB9g
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
Controlling
VIDEO
INTRO
introduction-to-azure-(azure-ගැන
lbry://@Indrajithbandara/introduction-to-azure-(azure-ගැන
Introduction to Azure... Chameera Jayarukshan. ? Connect with me:- https://www.youtube.com/c/indrajithbandara https://www.linkedin.com/in/indrajithbandara https://www.facebook.com/indrajithbanda2 https://www.x.com/indrajithtweets https://www.instagram.com/indrajithbandara ... https://www.youtube.com/watch?v=eAGEOdF_yLo
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
English
Controlling
VIDEO
ම
මහින්ද-රාජපක්ෂ-2
lbry://@Indrajithbandara/මහින්ද-රාජපක්ෂ-2
මගතොට බස්රියේ දුම්රියේ කඩපිළේ දකින සැම දෙස සැකයෙන් බලමින් බියෙන් දැවෙමින් මරණයේ සෙවනැලිවල පා පැකිළෙමින් හුස්ම වැටුණු යුගයට එක් දැවැන්ත තීරණයකින් තිත තැබිණි. ඉනික්බිති අලුත් සතුටු කඳුලු වැසි මැදින් මව් පොළොව සිනා මලින් සැරසිනි. මහින්ද රාජපක්ෂ ~ ඔබ හඳුනන නායකයා ... https://www.youtube.com/watch?v=P7Piz84yvEQ
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
බ
බෞද්ධයන්
lbry://@Indrajithbandara/බෞද්ධයන්
... https://www.youtube.com/watch?v=Fx9tmnK7D-o
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si
Controlling
VIDEO
RATHA
rathana-suthraya-රතන
lbry://@Indrajithbandara/rathana-suthraya-රතන
ලෝක වාසී සියළුම දෙනාගේ සිත් තුළ මේ දින වල බහුලවම ඇත්තේ තම ජීවීතය රැක ගැනීමේ බලාපොරොත්තුවයි. වෛද්‍යවරුන් විසින් නියම කරන ලද උපදෙස් පිළිපඳිමින් නිවෙස් තුළට වී සිටීමට සියළු දෙනාට සිදුවී තිබෙන්නේ තම ජීවිතය හා අන් අයගේ ජීවීත ගැන ඇති වටිනාකම නිසාවෙනි. ඉන් නොනැවතී සියළු දෙනාම තම තමන් විශ්වාස කරන දැක්මන් තුළින් පිහිට ආරක්ෂාව පතති. බෞද්ධයන් විසින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පිරිත් වැනි දෑ සජ්ජායනය කිරීමට වඩාත් උනන්දු වෙයි. එසේම මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් වඩා ලෝ වැසියන්ට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරති. මේ දිනවල බහුලව භාවිතා වන්නේ "රතන සූත්‍රය" සජ්ජායනය කිරීමයි. ගරු ස්වාමින් වහන්සේලා අඛණ්ඩව රතන සූත්‍රය සජ්ජායනය කරමින් ආශිර්වාද කළ සේක. දැනුදු කරමින් පවතී. ගිහි අයද එලෙසින්මය. රූපවාහිනිය වැනි මාධ්‍ය තුළින් පවා වෙනදාට වැඩියෙන් පිරිත් ප්‍රචාරණය වෙයි. සත්‍ය වශයෙන්ම ඉන් ජනිත වන ශක්තිය, බලය හා ආශිර්වාදය අසීමිතය. මෙසේ රතන සූත්‍රය සජ්ජායනය කොට උපරිම වශයෙන් ප්‍රතිඵල ලබාගත හැක්කේ කෙසේද යන්න දැන ගැනීම වටී. පළමුව රතන සූත්‍රය පිළිබඳ නිධාන කතාව කෙටියෙන් දැන ගනිමු. එදා බුදු රජාණන් වැඩ විසූ කාලයේ විශාලා මහනුවර (වෛශාලී ) මහා දරුණු දුර්භික්ෂයක් හට ගැනුණි. මිනිසුන් , සතුන් දහස් ගණනින් මිය යන්නට විය. මෙය ඔබ අද තත්වය හා සිතින් සමකරමින් බලන්න. අද මෙන්ම එදාද මිනිසුන් මරණ වරෙන්තුව අතේ තියාගෙන බියෙන් භිරාන්තව සිටියෝය. එකම පවුලේ සියළු දෙනාද, ගම් පිටින්ද මරණයට පත්වූහ. අද මෙන් නොදියුණු ඒ කාලයේ මිනී, කැලයට විසි කරන ලදී. ඒවා කැමට සතුන් පොරකති. ඇතැමුන් ගෙවල් තුළම මියැදී කුණුවී ප්‍රදේශයම කුණු මීනි ගඳින් දුෂිතව ගියෙය්ය. වා තලයට එක් වූයේ ශෝකාලාප, විලාප හා සෝ සුසුම් පමණි. ජීවත්ව සිටියවුන්ද මළවුන් හා සමානය. කන්නට කුසට අහරක් හෝ බීමට ජලයක් සොයාගන්නට නොවේ. දුප්පත් පොහොසත් බේධයකින් තොරව මරණය සියළු දෙනා සොයා පැමිණියේය. මිනිස් ගහණය සීග්‍රයෙන් අවම වී ගොස් අමනුෂ්‍ය ගහණය වැඩි වන්නට විය. මළවුන් ඒ ඒ ස්ථාන වලම අමනුෂ්‍යයන් වී ඉපිද ජීවත්ව සිටියවුන් තව තවත් දුකට පත් කරමින් සිටියෝය. විශාල මහනුවර එකම ඛේදාන්තයකි. මුළු නගරයම අමු සොහොන් පිටියකි. මිනිසුන් මෙන්ම ගහ කොළඳ පරඬැල්ව තිබුණි. වර්ෂාව නොමැතිව ආරම්භ වූ ඒ දුර්භික්ෂය මහා විනාශයක්ව පැවතෙද්දී, රාජ අනුග්‍රහයෙන් මේ සඳහා ආශිර්වාදයක්, සහනයක් , පිළිතුරක් පතා බුදුරජාණන් වහන්සේ හමුවට පිරිස පැමිණියෝය. මහා කාරුණික හද මඬල දයාවෙන් තෙත්විණි. නොදන්නා, නොදැක තිබූ අසංඛ්‍ය ගණන් සත්වයන් මේ සා සංසාර දුකෙන් මුදවනු පිණිසම, අතට පත් නිවන හැරදා මහා සංසාර ඕඝයට බැස ගැනීමට තරම් අපමණ කරුණාවක් එදා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට එහාදීත් තිබුණා නම්, මෙපුවත අසද්දී, දැනෙද්දී ඒ මහා කාරුණිකයාණන් වහන්සේට කොපමණ නම් කරුණාවක්, දයාවක් දැනෙන්නට ඇත්ද ...! බුද්ධත්වයට පත්ව බුද්ධගයා භූමියේ සිට සැතපුම් දහස් ගණනක් ගෙවා පස්වග මහණුන් සොයා ඉසිපතනාරාමයට පා ගමනින් වඩින්නට තරම් වූ..; � ... https://www.youtube.com/watch?v=Ovs_kTiJxYw
Transaction
Created
3 weeks ago
Content Type
Language
video/mp4
si