LBRY Block Explorer

LBRY Claims • bakmaha-akunu-api-machan

5a39023179f884edf7260fd43e45fd1ef022da31

Published By
Created On
11 May 2022 14:39:35 UTC
Transaction ID
Cost
Safe for Work
Free
Yes
Bakmaha Akunu - Api machan #Api_Machan_Originals
Bakmaha Akunu - Api machan #Api_Machan_Originals

0:00 Intro
0:29 Chorus
1:30 Verse 01
2:31 Verse 02
3:33 Verse 03
4:27 Credits

Singer | Isitha Perera
Lyrics | Hemapala Lokupathirage
Music | Madawa Hewawasam (Api Machan)
Art | Sandaru M Marasinha
Mixing and Mastering - Madawa Hewawasam @ Api Machan Studio


චන්ඩව හිරු රැස් වැටී උදෑසන එක්කරමින් වැහි කලු රාසී ......
ඉන්න හිටින්නට තැන් නැති වෙනවා වැස්සොත් වඳ වෙනවා කාසී .....
නින්ද නිදන්නට නොව රැය ගෙවුමට හැඩුමක් පොඩි උන්ගෙන් නෑසී ...
දෙන්ඩ දොහක් ඉඩ ඉන්න තවත් මට එපා වෙනත් කිසිවක් වාසී ......

දොට්ට බහින්නට වත් නැහැ විදියක් වැස්ස ඇවිත් කරදර දෙන්නේ .....
තුට්ටු දෙකක් උපයන්නේ කොහොමද පුන්චි එවුන් ටික බඩගින්නේ ...
හෙට්ටු කලොත් නයටත් බඩු නැතිවෙයි මුදලාලිත් අපෙ ගිනිකන්නේ ....
මට්ටු කරන්නද දෝ අපෙ ජීවිත වැස්ස ඇවිත් කරදර දෙන්නේ ....

ගෙවුනු ඉඩෝරෙට පොල් අතු අස්සෙන් මැදියම් රෑ සද අහස දකී....
මැවුනු රටා පොල් අතු ඉරටා ටික නිදි පැදුරේ නිදි නැතුව දකී ...
දරුනු වෙලා මහ මේඝ වලා ටික බක් මහ මේ යැයි කියන සකී ...
පිරුනු පැතුම් දහසක් බොඳ කරමින් සේදී යයි හදවතින් මැකී ....

සද්ද කරන ගම්මැද්දෙ රතිඤ්ඤා පොඩි උන් හට අවුරුදු කියතී ....
සද්ද කරන්නට ආස උනත් උන් සද්ද නැතිව හඬ ඇහුම් දෙතී ....
බැද්දෙ කොහෝ හඬ දුන්නද ඒ ගැන හිතන්නවත් හිත ඉඩක් නැතී ...
නැද්ද ඉඩක් පොඩිඋන්ගෙ කුසට බත් මිටක් ගියොත් මට ඒත් ඇතී .....

අපි Machan

“ApiMachan” is a young fledgling singing band from Sri Lanka, which has peaked high in popularity within a short period of time due to its versatility in its presentation of Sinhala cover songs on the Sri Lankan music stream.

Api Machan Sri Lanka

#Api_Machan #Sri_Lanka
...
https://www.youtube.com/watch?v=9tjvAn_YDaI
Author
Content Type
Unspecified
video/mp4
Language
Open in LBRY

More from the publisher

Controlling
VIDEO
EGODA
Controlling
VIDEO
API H
Controlling
VIDEO
WASAN
Controlling
VIDEO
SARA
Controlling
VIDEO
API M
Controlling
VIDEO
ALAWA
Controlling
VIDEO
KALU
Controlling
VIDEO
AAWA
Controlling
VIDEO
EKA Y