LBRY Block Explorer

LBRY Claims • 088-සෝතාපන්න-වී

4be13777aa3b555abf7e353e5a758ad7ec385667

Published By
Created On
5 Nov 2022 08:34:39 UTC
Transaction ID
Cost
Safe for Work
Free
Yes
[088] සෝතාපන්න වී කාම ලොව නැවත ඉපදීමට හේතුව [Gembrook - Apr. 2019]
[088] සෝතාපන්න වී කාම ලොව නැවත ඉපදීමට හේතුව [Gembrook - Apr. 2019]

- ලෝකෝත්තර සිත් සියල්ල දැහැන් සිත් බව
- සෝතාපන්න වන මොහොතේ ඇතිවන සිත ලෝකෝත්තර දැහැන් සිතක් නම්, සෝතාපන්න වන මොහොතේද දැහැනක සිටින බැවින්, සෝතාපන්න ඵල ලාභියා බඹ ලොව නොගොස් නැවත කාම ලෝකයේ ඉපදීමට හේතුව කුමක් ද ?
- මාර්ග ඵල ලැබෙන්නේ දැහැනක් වැඩී ඇති විට පමණක් බව
- මාර්ග ඵල ලැබීමට දැහැන් උපනිශ්‍රය වන බව
- ආර්යන් සහ අනාර්යයන් වඩන දැහැන්
- "ආර්ය ලෝකෝත්තර දැහැන්" සහ "ආර්ය ලෞකික දැහැන්"
- දැහැන් වඩා බඹ ලොව උපත ලැබීමට දැහැන් අභිසංකාර කළ යුතු යුතු බව

ගරු ධම්මදින්නා මෙහෙණින් වහන්සේ විසින් 2019 අප්‍රේල් 19 සිට 27 දක්වා පුරා දින 8ක් පැවැත්වූ නේවාසික භාවනා වැඩටසටනහනේදී දේශනා කල ධර්ම දේශනයකින් සැකසූ කෙටි වීඩියෝවකි.

සම්පූර්ණ වැඩසටහන ශ්‍රවණයට පිවිසෙන්න: https://youtu.be/2Rau9fX2FbI

මෙහෙයවීම: ධම්මදින්නා මෙහෙණින් වහන්සේ, ඔස්ට්‍රේලියාව

ස්ථානය : Stringybark Lodge
Lot 3 Beenak Rd,
Gembrook, VIC 3783
(Melbourne - Australia)

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ධම්මදින්නා මෙහෙණින් වහන්සේගේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සඳහා පිවිසෙන්න :

https://www.youtube.com/nissaranayakara

2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව:

1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 6කි) :
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEXCejM1sLpTBaCy1yKP9zTj

2. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) :
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEVrE6MGuZD8EG8kZlcacsRh

3. ආනාපාන සති සමාධිය (දේශනා 4 කි) :
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEXAqn2edf0nnp0XG33qzERA

4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා :
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEWZVMoN6wgYnJ2ZlfrB-5oZ

5. නිරපෙක්ෂත්වයේ මග වැඩසටහනේ සිදුකල දේශනා :

https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEV4DGxEK1lAVWau7oiushTP

6.සියලුම පෙර ධර්ම දේශනා :
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEXRArF6oTSpEQ0x2_BdfCGi

7.කර්මස්ථාන විග්‍රහ කිරීම්
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEVhC2at8otuBQd20hsD2BKv

8. දහම් කරුණු - කෙටියෙන්
https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEXUeSMiR2u2amrYhQDMhQ7_
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!

Youtube : http://www.youtube.com/NIssaranayaKara

facebook : https://www.facebook.com/NissaranayaKara

වෙබ් ලිපිනය: http://www.nissaranayakara.com/
...
https://www.youtube.com/watch?v=mGx1BHNHLTQ
Author
Content Type
Unspecified
video/mp4
Language
Open in LBRY

More from the publisher

Controlling
VIDEO
[102]
Controlling
VIDEO
Controlling
VIDEO
[075]
Controlling
VIDEO
ම.
Controlling
VIDEO
[014]
Controlling
VIDEO
Controlling
VIDEO
[143]
Controlling
VIDEO
[අ
Controlling
VIDEO
"ස