LBRY Block Explorer

LBRY Claims • rathana-suthraya-(රතන

2a35d5a635095e76a39a920d461501f5c51cab11

Published By
Created On
7 Oct 2022 09:58:20 UTC
Transaction ID
Cost
Safe for Work
Free
Yes
Rathana Suthraya (රතන සූත්‍රය) - Ratana Sutta
In Theravada Buddhism, according to post-canonical Pali commentaries, the background story for the Ratana Sutta (Rathana Suthraya) is that the town of Vesali (or Visala) was being plagued by disease, non-human beings and famine; in despair, the townspeople called upon the Buddha for aid; he had the Ven. Ananda go through town reciting this discourse leading to the dispersal of the town's woes.


මෙහි පැමින සිටින . අහසෙහි සහ භූමියෙහි වාසය කරන සියලුමභූතයෝම (අමනුෂ්‍යයෝම) පිරිසිඳු සිත් අත්තෝ වෙත්වා. ඉක්බිතිමෙම දේශණාව මැනවින් අසත්වා.ඒ අනුව සියලුම භූතයෙනි (අමනුෂ්‍යයෙනි) මැනවින් සවන් දෙත්වාමනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රී කරත්වා. අමනුෂ්‍යයෝ රෑ දහවල්දෙකෙහි ඔබට බිලි පූජා කරත්. එසේ හේන් අප්‍රමාදව මනුෂ්‍යයින්ආරක්ශා කරව්.අමනුෂ්‍ය ලෝකයෙහි හෝ අවෂේශ ලෝකවල හෝ දෙව් ලොව හෝයම් ධනයක් ශ්‍රේෂ්ඨ හා උතුම් යයි කියනු ලැබේද ඒ කිසිම වස්තුවක්හා රත්නයක් බුද්ධ රත්නය හා සමාන නොවේ. මෙය බුදුරදුන්කෙරෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එය සත්‍යකි. එම සත්‍ය බලයෙන්යහපතක්ම වේවා.සකල ක්ලේශයන් ක්ශය කරණ, රාගය යලිත් ඇති නොවන,මරණයක් නැති ශ්‍රේෂ්ඨ වූ නිර්වාන ධර්මය ශාක්‍ය මුනීන්ද්‍රයන්වහන්සේ විසින් පසක් කර ගන්න ලදද. ඒ උතුම් නිර්වාණ ධර්මයටසමාන වූ වෙනත් කිසිම රත්නයක් සකල ලෝක ධාතුවෙහි නැත. මේලක්ශණ නිර්වාන ධර්මයෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එම සත්‍යබලයෙන් යහපතක්ම වේවා.ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද පිරිසිඳු වූආනන්තරික සමාධියට සමාන වූ වෙනත් සමාධියක් නැත. එයනිර්වාන ධර්මයෙහි ඇති ශේෂ්ඨ රතන භාවයයි. එය සත්‍යකි. එම සත්‍යබලයෙන් යහපතක්ම වේවා.සත්පුරුශයන් විසින් වර්ණනා කරන ලද බුද්ධ ශ්‍රාවක අශ්ඨ ආර්යසන්ඝයා යුගල වශයෙන් කොටස් හතරකි. සුගථයන් වහන්සේගේශ්‍රාවක වූ උන්වහන්සේලා දක්ශිනාර්හවයෝය. උන්වහන්සේලාට ධන්දීමෙන් මහත් පල ලබේ. මෙය අශ්ඨ ආර්ය සන්ඝයාගේ ඇති උතුම්රතන භාවයයි. එම සත්‍ය බලයෙන් යහපතක්ම වේවා.චිත්ත සමාධියට පත් වීමේ දැඩි අධිශ්ඨානයෙන් යුක්තව ශරීරය හාජීවිතය කෙරෙහිද අපේක්ශාවක් නැතිව ක්ලේශයන් සන්සිඳුවමින්ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි ප්‍රතිපත්ති වඩා රහත්බවට පැමින වියදමක් නැතිව නොමිලයේම ලැබෙන නිවන් සුවයවිඳීම ආර්ය සන්ඝයාගේ ලක්ශණයයි ඒ උතුම් රත්න භාවයේසත්‍යයෙන් යහපතක්ම වේවා.යම්සේ ශක්තිමත් පොලවෙහි සිටුවන ලද කණුවක් හෙවත්ඉන්ද්‍රඛීලයක් සතර දෙසින් හමනා සුලඟින් නොසෙල්වී පවතින්නේයම් සේද එසේම ආර්ය සත්‍යයන් අවබෝධ කරගත් සත්පුරුශයාකිසිවකින් කම්පාවට පත් නොවේ. සන්ඝයාගේ මෙම රත්න භාවයේසත්‍යයෙන් යහපතක්ම වේවා.තථාගතයවහන්සේ විසින් ගැඹුරු ප්‍රඥාවෙන් අවබෝධකර මැනවින්දේශණා කරන ලද චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමට උත්සාහකරන සත්තක්ඛත්තුපරම සෝතාපත්ති ඵලයට පත් තැනත්තානිර්වාණය සාක්ශාත් කර ගැනීමට මදක් ප්‍රමාධ වුවද ඒ තැනැත්තඅටවන බවයක් දක්වා සසරෙහි නොපවතී. ආර්ය සන්ඝයාගේ මෙමරත්න භාවයේ සත්‍යයෙන් යහපතක්ම වේවා.ඉහත කී පරිදි සෝතාපත්ථි පලයට පත්වූ තැනැත්තා තම නිවැරදිදර්ශණ සම්පත්තිය නිසා සක්ඛාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාසයන සංයෝජන තුන ප්‍රහීන කරයි. හේ සතර අපායෙන් මිදුනේ වේ.සැවදෑරුම් බැරෑරුම් අකුසල කර්ම ඔහුගෙන් සිදුවන්�
...
https://www.youtube.com/watch?v=r9tdT6nDeFY
Author
Content Type
Unspecified
video/mp4
Language
Open in LBRY

More from the publisher

Controlling
VIDEO
Controlling
VIDEO
NETHR
Controlling
VIDEO
ITHIP
Controlling
VIDEO
WHY T
Controlling
VIDEO
Controlling
VIDEO
SOBAN
Controlling
VIDEO
NARAS
Controlling
VIDEO
FREE
Controlling
VIDEO