LBRY Block Explorer

LBRY Claims • ජීවිතේ-කවියක්

0684aef11d62dd5b7deb2f71a31b6dd46764f0f0

Published By
Created On
24 Jan 2024 14:24:48 UTC
Transaction ID
Cost
Safe for Work
Free
Yes
ජීවිතේ කවියක් (Jiwithe Kaviyak) | flute cover by @kalanasubhashitha
ජීවිතේ කවියක් (Jiwithe Kaviyak) | flute cover by Kalana Subhashitha
Song : ජීවිතේ කවියක් (Desa Wasagami)
Singer: Nanda Malini ?❤️??️
Music : Rohana Weerasinghe ?❤️??️
Lyricis : Bandara Eheliyagoda ?❤️??️

ජීවිතේ කවියක්‌
ආදරේ එහි සොඳුරුතම වදනක්‌
කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
එකට එක්වූ විට දැනේ..
පෙර නොවිඳි රසයක්‌

පසුපසින්‌.. හඹා ඒන අතවර..
හැරදමා.. යා නොහැක බෝ දුර..
දුකද ඉවසා දරාගන්නට
සිතට බල කරනා..
හැඟුම්‌ අවදිව මැවේ කවිකම

සෙනෙහසින්‌.. රැඳි උන්‌ එක දන..
පලා යයි.. නොකියාම ඈතට..
පවුරු පදනම්‌ බිඳී දස අත
විසිර යන යාමේ..
කවුරු නම්‌ ළං වේද තනියට

??? use this for better tone ?

Thanks for all of you guys ❤️❤️❤️❤️

#kalana_subhashitha #emptyholes #fyp #flautist #sinhala_song #punamflutes #meditation #music #life #fbreels #SriLanka
...
https://www.youtube.com/watch?v=ScFJKhxFaPM
Author
Content Type
Unspecified
video/mp4
Language
Open in LBRY

More from the publisher

Controlling
VIDEO
Controlling
VIDEO
SALAM
Controlling
VIDEO
Controlling
VIDEO
LOVEL
Controlling
VIDEO
MAKIN
Controlling
VIDEO
FUSIO
Controlling
VIDEO
MUTHU
Controlling
VIDEO
SCARB
Controlling
VIDEO
NURA