කල්පනා ලොව මල් වනේ (Kalpana lowa) | Flute cover by Kalana Subhashitha
New arrangements :- Kalana Subhashitha
Mixed and Mastered by Shammika Geeshanth ?❤️??️
Song: කල්පනා ලොව මල් වනේ (Kalpana lowa)
Singer: Abewardana Balasooriya ?❤️??️
Music : Premasiri Kemadasa ?❤️??️
Lyricist: Ajantha Ranasinhe ?❤️??️
කල්පනා ලොව මල්වනේ
සිහින රජදහනේ
ආදරේ....
ආදරේ....
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා...
??? use this for better tone ?
? Thank you very much to all of you who wished me on my 27th birthday and i bring this song to you as a small gift from me to all of you who have joined my page and to all those who enjoy music.
Thanks for all of you guys ❤️❤️❤️❤️
#kalana_subhashitha #emptyholes #fyp #flautist #sinhala_song #punamflutes #meditation #music #life #fbreels #SriLanka
...
https://www.youtube.com/watch?v=kX8z4GJqUOM